මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අදාළ කවර හෝ කාරණයක් සම්බන්ධයෙන් වන පැමිණිලි, මහජන සම්බන්ධතා මධ්‍යස්ථනය වෙත දුරකථන ඇමතුමක් ලබා දීම, විද්‍යුත් තැපෑල, ෆැක්ස්, ලිපි හෝ කාර්යාලය වෙත ගෙනවිත් භාරදීම මඟින් ඉදිරිපත් කල හැකිය.

එහි ඔබගේ නම, ජා.හැ. අංකය/ විදෙස් ගමන් බලපත්‍ර අංකය/ රියදුරු බලපත්‍ර අංකය, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල් ලිපිනය (ඇත්නම්) පැහැදිලිව සඳහන් කිරීම තුලින් ඔබගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අප දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳ තොරතුරු දැනගැනීමට වඩාත් පහසුවනු ඇත.


මහජන සම්බන්ධතා මධ්‍යස්ථාන‍ය
සර්වේයර් ජනරාල් කාර්යාලය,
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව,
තැ.පෙ 506,
කොළඹ -05,
ෆැක්ස් සහ දුරකථන අංක: - 011-2368425
විද්‍යුත් තැපෑල: sdprcoffice@survey.gov.lk