Public Forum
 

You are Here :-Public Forum

Public Forum

With the fast stimulating of the Information and Communication Technologies in day-to-day life, new devices and platforms are providing easy access to the information. Based on the views of the public we try to re-shape our services and therefore, reader comments on our services are welcome to the OPEN FORUM. It is open to All……

   Lakmal
   asokalakmal43@gmail.com
  
I am a university students. My degree programs is geography special. I want to get kurunegala area square kilometres in grama niladhari division wisely.
    
Date 2017-01-10   Time 11:59:20
 
   IT Branch
   itadmin@survey.gov.lk
  
Please contact Snr.SS(GIS) -Tel : 011-2587957 or Snr.SS(Mapping) -Tel : 011-2369586
    
Date 2017-01-10   Time 16:10:28


   saman
   kamaln@gmail.com
  
සර්වේයර් ජනරාල් තුමණි මැනුම් හා සිතියම් ගතකිරීමේ ආයතනයට සුදුසුකම් සහිත දේශක වරුන් අනුයුක්ත කර ආයතනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න. අයතනය මගින් පවත්වනු ලබන පාඨමාලාවල දේශන කරන සමහර දේශකවරුන්ට එමදේශන කිරීම සදහා දැනුම නොමැතිබව සිසුන් ඉදිරියේම සනාථ වන්නේය. 2016.12.20 දින ජේෂ්ඨ මිනින්දෝරුවන් සදහා පවත්වන ලද වැඩසටහනේ stress management කිරීමට පැමිණි දෙශකවරයා තමන්ගැන පුරසාරම් දොඩා දේශනය ආරම්භ කලද දේශනය තුලදේ තමාගේ නිරුවත සහ නොහැකියාව මානව ප්‍රදර්ශනය කරන ලදී. එහිදී අපගේ සහෝදර නිලධාරියෙකු විසින් නිවැරදි කරුණු මානව පැහැදිලිකර දෙනලදී. මෙය වෙනත් ආයතනයක නිලධාරීන් ඉදිරියේ සිදුනොවීමට වගබලා ගැනීම සදහා ඔබ වෙත දන්වමි.
    
Date 2016-12-22   Time 14:51:15
 

   sanjewa
   sanjewa@yahoo.com
  
මැනුම්පති තුමණි. පහත හේතු නිසා මැනුම් සහයක (NVQ) පාඨමාලාව ගුණාත්මක භාවයෙන් පැවැත්වීම සදහා කාර්මික විදුහල් වල පැවරිය නොහැකිද? 1. මැනුම් කටයුතු සදහා අවශ්‍ය ජාමිතික දැනුම අඩු ගුරුවරුන් ඉගැන්වීම. 2. දියතලාව පුහුණුවෙන් පසු ප්‍රදේශිය කාර්යාලය වල පුහුණුව ගුණාත්මක භාවයෙන් ඉතා අඩුවීම සහ පුහුණු කිරීමට සුදුසුකම් ලත් නිලධාරීන් සහ ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම. 3. පාඨමාලා ගාස්තුව ලෙස රුපියල් 5000 අය්කලද ශිෂ ශුභසාධනය නොමතතිවිම. නවතන් පහසුකම් අවමවීම. මදුරුවන් ගහන නිසා ඩෙංගු පවා වැළදීමට හැකියාව තිබීම. 4. පාඨමාලාවේ ඇගයීමේ ක්‍රමවේදය ඉතා දුර්වලවීම. 5. කාර්මික විදුහල් වල අංශ බර සහ විදුහල්පති කැපවීමෙන් අදාළ කාර්ය ඉටුකිරීම. 6. සිසුන්ට කාර්මික විදුහලෙන් ගෙවීමක් කිරීම. 7. දියතලාවෙන් ලබාදෙන කාර්යාලය නොමැතිවීම.
    
Date 2016-12-21   Time 09:31:26
 

   RKMR Karunanayake
   karu1960@gmail.com
  
දෙපාර්තමේන්තු පිඹුරක් ඇදීමේ දී වැරක්දක් සිදුවි එක පාර්ශවයකගේ ඉඩමෙන් කොටසක් අනික් ඉඩමට ඈදී අසාධාරණයක් සිදු වී ඇත්න්‍ම් එය නිවැරිදි කර ගන්නේ කෙසේද
    
Date 2016-12-06   Time 22:15:27
 
   IT Branch
   itadmin@survey.gov.lk
  
කරුණාකර අදාල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ මිනින්දෝරු අධිකාරී හමු වී ඔහුට ඔබගේ ගැටළුව දන්වන්න .
    
Date 2016-12-08   Time 09:18:58


   Asha Wijeyekoon
   ashawij@gmail.com
  
I called the surveyor who did the plan for two plots of land I bought. I have lost the original and wanted him to give me a certified copy. He wants to charge me 40,000 Rupees. Surely this is extortion. Can I take action.
    
Date 2016-12-06   Time 17:22:17
 
   IT Branch
   itadmin@survey.gov.lk
  
inform to Land Survey Council. Tel:011-2504286
    
Date 2016-12-08   Time 09:21:03


NEXT
News Alerts
Survey Department Of Sri Lanka


>>

Three awards received by the Survey Department in National Productivity Award Competition in 2015.

1.Provincial Surveyor General Office-North Western - 3rd Place

2.Surveyor Generals Office - Special Commendation

3.Institute of Surveying & Mapping - Special Commendation
                                                2017-01-03

 
Untitled Document

 

© All Rights Reserved with 2014 Survey Department- Sri Lanka