Public Forum
 
css3menu.com
You are Here :-Public Forum

Public Forum

With the fast stimulating of the Information and Communication Technologies in day-to-day life, new devices and platforms are providing easy access to the information. Based on the views of the public we try to re-shape our services and therefore, reader comments on our services are welcome to the OPEN FORUM. It is open to All……

   upali Abeysekera
   upaliab@gmail.com
  
සර්වේයර් ජනරාල් හිමිකම් ලියාපදිංචි කිරීමේ මැනුම් අංශයේ කාර්මික හා පරිපාලන නිලධාරි අයි. ආර්. යු. අබේසේකර වන මා විසින් 2017-04-01 දින අනුරාධපුර සංචාරක බංගලාව වෙන්කර ගැනීම සඳහා ඉල්ලුම්පත 2017-02-28 දින භාරදීමට ගිය අවස්ථාවේ එය මාසයක් ඇතුලත නොවීම නිසා භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. පසුව නැවත එය 2017-03-01 දින ඉදිරිපත් කරන ලදී. එදින එම අයදුම්පත භාරගත් අතර ඒ වන විට කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බව අදාළ නිලධාරිවරයාගෙන් දැන ගැනීමට ලැබුණි. 2. තවද සිරිතක් ලෙස පළමු අයදුම්කරුගේ නම ලේඛණයේ පැන්සලෙන් සටහන් කිරීම සිදුකරනු ලබයි. ඉන්පසු මුදල් බැඳීම සඳහා 2017-03-13 වන දින ගිය අවස්ථාවේ අවසාන සතියේ මුදල් බැදීම කලයුතු බව දන්වා තිබුණි. එදින යන විටද මගේ නම ලේඛණයේ පැන්සලෙන් සටහන්ව තිබුණි. 3. ඉන්පසු අවසාන සතියේ සඳුදා වන 2017-03-27 දින මුදල් බැඳිමට ගියවිට මාගේ නම ඉවත් කර වෙනත් අයෙකුට එම බංගලාව 2017-04-01 දිනට වෙන්කර මුදල්ද ගෙවා ඇතිබව දැන ගතිමි. මේ පිළිබඳව තව දුරටත් විමසීමේදී මාගේ නම පමණක් නොව මාගේ ඉල්ලුම් පත්‍රයද අතුරුදහන් කර ඇත. දරුවාගේ භාරයක් දීමට සෙනසුරාදා දිනකම යා යුතුව තිබු බැවින් එදිනට එය යොදාගත් අතර ඒ සඳහා වාහනයක්ද මුදල් ගෙවා වෙන්කර අවශ්‍ය කලමනාද සකස් කර තිබු අතර මෙම තත්වය දැන ගැනීමෙන් මා බලවත් මානසික අපහසුතාවයකට පත්විය. තවද මේ වෙනුවෙන් මා විසින් සෑහෙන මුදලක්ද වියදම් කර තිබුණි. 3 මෙහිදි ප්‍රමුඛතාවය තීරණය කරන බවත් ප්‍රමුඛතාවය තීරණය කිරිමේදී විශ්‍රාමික නිලධාරීන්ට වඩා දැනට සේවයේ සිටින නිලධාරින්ට ප්‍රමුඛතාවය දීම හා ඉල්ලුම් කල දිනය අනුවද එය සැලකිල්ලට භාජනය කිරීම සාධාරණ ක්‍රමවේදය බව පැහැදිලි වේ. 5. මෙවැනි අසාධාරණ තීන්දු වලට විශේෂයෙන් තාක්ෂණ සේවයේ නිලධාරින්ට හා එම සේවයේ අධීක්ෂණ නිලධාරින්ට මුහුණදීමට සිදුවේ. මෙවැනිම අත්දැකීමකට මා විසින් 2008 වර්ෂයේදීද මුහුණ දුනිමි. මේ ආකාරයට යම් කිසි නිලධාරියෙකුට අත්‍යවශ්‍ය ගමනක් සැලසුම් කරගැනීම නොහැකි වන අතර අවසානයේදී මෙවැනි වැරදි තීරණයක් මඟින් ඉල්ලුම් කල බංගලාව ලබානොදීම එම නිලධාරියගේ වෘත්තියට හා සේ‍වාවට කරන බලවත් අසාධාරණයකි. (විවිධ වෘත්තින් සඳහා වෙනත් වෙනත් ආකාරයට සැලකීම - Discrimination) 6. මෙවන් ක්‍රමවේද අනුගමනය කිරීම දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනය කෙරෙහි නිලධාරින්ගේ අප්‍රසාදයට මෙන්ම විශ්වාසය පළුදු විම තව දුරටත් වර්ධනය කරයි. එය දෙපාර්තමේන්තුවේ උන්නතියට ඝෘණ ආකල්පයක් ගෙන දෙන බව පැහැදිලි කරුණකි. 7. එබැවින් මේ පිළිබඳව සොයා බලා මා හට සිදුවු අසාධාරණය මින් ඉදිරියට වෙනත් නිලධාරින්ට ඇති නොවීමට කටයුතු කරන මෙන් මෙයින් ඉල්ලා සිටින අතර මේ සඳහා යහපත් ක්‍රමවේදයක් මාගේ දැනුම අනුව යෝජනා කරමි. එනම් මෙය ඉතා පාරදෘශ්‍ය වීම සඳහා තාක්ෂණය භාවිතා කර Online Reservation System මගින් සංචාරක බංගලා වෙන්කිරිමේ ක්‍රමයක් සකස් කිරිම. එතෙක් කිසිදු නිලධාරියෙකුට අසාධාරණයක් නොවන පරිදි ඉල්ලුම්පත ලද විගස දින මුද්‍රාව තැබීම, ඒ සඳහා අනුක්‍රමික අංකයක් ලබාදීම, ගොනු කිරීම (අස්ථානගතවීම වැලැක්වීමට) ඉන්පසු සුදුසු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේයර් ජනරාල්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
    
Date 2017-04-20   Time 12:15:18
 

   Shiyam
   mimshiyam@gmail.com
  
Dear Sir, Could you please tell me when surveyor selection exam results will be released
    
Date 2017-04-06   Time 14:39:40
 
   IT Branch
   itadmin@survey.gov.lk
  
Eaxamination results will be released by the Sri Lanka Examinination Department. They have not informed releasing date yet.
    
Date 2017-04-06   Time 15:22:26


   P.M.D.D.B. Pathiraja
   dinindudhanushka@gmail.com
  
We have paid RS 11,500 to survey department -Anuradhapura office by requesting to survey our land at stage 2, -Anuradapura. (Aa/NPE/2016/570 - iv). The reciept number is P/23 -269678. .The owners name is Mr.R.A.D. Maheepala Ranawaka (My grand father). This payment has made on 21/12/2016. May I know how long will it take to surveying my land
    
Date 2017-04-03   Time 09:05:18
 

   Shiyam
   mimshiyam@gmail.com
  
Please let me know about the new intake of apprentice surveyor 2017
    
Date 2017-03-30   Time 16:09:29
 
   IT Branch
   itadmin@survey.gov.lk
  
Recruitment of Physical Science graduates have already been gazetted and recruitment exam held on last month
    
Date 2017-04-03   Time 13:40:56

   Shiyam
   mimshiyam@gmail.com
  
Thanks Sir, Could you please tell me when results will be released?
    
Date 2017-04-05   Time 09:50:30

   IT Branch
   itadmin@survey.gov.lk
  
Eaxamination results will be issued by the Sri Lanka Examinination Department. They have not informed issuing date yet.
    
Date 2017-04-06   Time 14:39:05


   RKMR karunanayake
   karunanayakerathna@yahoo.ca
  
gps data base in Anuradhapura Area not up to date. pls. can up date with newly observed point
    
Date 2017-03-29   Time 11:37:49
 

NEXT
News Alerts
Survey Department Of Sri Lanka


>>
Three awards received by the Survey Department in National Productivity Award Competition in 2015.

1.Provincial Surveyor General Office-North Western - 3rd Place

2.Surveyor Generals Office - Special Commendation

3.Institute of Surveying & Mapping - Special Commendation
                                                2017-01-03

 
Untitled Document

 

© All Rights Reserved with 2014 Survey Department- Sri Lanka